ක්‍රිකට් සභාපති ධූරය යළි ෂම්මිට ක්රීඩාපුවත් Published: March 31, 2025 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් ෂම්මි සිල්වා අද (31) පැවැති නිලවරණයෙන් තේරීපත්විය. ඔහු එම ධූරයට මේ වනවිට අඛණ්ඩව සිව් වතාවක් පත්ව සිටියි. එම නිලකාලය 2025-2027 දක්වා බල පැවැත්වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි පුවත් September 5, 2026 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතුද? පුවත් September 4, 2026 අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට කොටස් වෙළෙඳ පොළ September 4, 2026 කොළඹ සැඟවුණු ගැට කිඹුලා, වේරැස් ගඟේ මරණයෙන් හෙළිවන නාගරික ජල මාර්ගවල කිඹුල් අවදානම පුවත් September 4, 2026