කුරුණෑගල සිට හිරිපිටිය දක්වා දිවෙන මාර්ගය දැදුරු ඔයේ ජල පහරට හසුව කැඩී බිඳී ගොස් ඇත්තේ මේ ආකාරයෙනි. මෙම මාර්ගයේ දැනට කිසිම වාහනයක් ධාවනය කළ නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි
කුරුණෑගල – හිරිපිටිය පාර විනාශයි
Published:


