විදුලි බිල වැඩිවෙයි ? පුවත් Published: January 2, 2026 FacebookTwitterPinterestWhatsApp විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව අනුව 2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් ඔවුන් යෝජනා කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles නොරොච්චෝලේ තෙල් කාන්දුවක්. විදුලිය කැපීම දිගටම පුවත් December 23, 2021