අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිල ඉහල දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.398 ලෙසත්
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 455.00 ලෙසත්
සුදු ඩීසල් ලීටරයක මිල රු.382.00 ක් ලෙසත්
සුපිරි ඩීසල් ලීටරයක මිල රු.443.00 ලෙසත්,
මිල ඉහල දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
මේ අතර මිනි පෙර සිදුකළ නිවේදනයක සඳහන් වූයේ QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව,
මෝටර් රථයකට ලීටර් 25ක් ද
ත්‍රිරෝද රථයකට ලීටර් 20ක් ද
වෑන් රථයකට ලීටර්50ක් ද
ලොරි රථ 200 (වෙනසක් නැහැ)
මෝටර් සයිකලයකට ලීටර් 08ක් ද
බස් රථයකට ලීටර්100ක් ද
Quadricycle රථයකට ලීටර් 08ක් ද
ඉඩම් වාහන සඳහා ලීටර් 40ක් ද බැගින් ලබාදෙනු ඇත.


