28.3 C
Galle

වහාම සංචරණ සීමා පනවන්න යැයි යළි ඉල්ලීමක්

Published:

කොරෝනා ආසාදිත පුද්ගලයන් හා සෘජුව කටයුතු කරනු ලබන්නේ මහජන සෞඛය පරීක්ෂකවරුන්ය. නිරෝදායන හා රෝග බෝවීම වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමේ බලය ද ඔවුන්ට හිමිවෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ මේ වනවිටත් රට පුරා නත්තල් සාද හා අලුත් අවුරුදු සැමරුම් වැඩසටහන් රැසක් පිළිබඳ තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. වසර අවසානයේ ඇති උත්සව කාලයේ දී සංචරණ සීමා පැනවීම නොකළහොත් ජනවාරි මාසයේ දී එහි භයානක ප්‍රතිවිපාක අත්විදින්නට සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!