30 C
Galle

නත්තල් සීයා සුවෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වීඩියෝ පටයක් නිකුත් කරයි

Published:

නත්තල් උත්සව සමයේ කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලට වී සිටින දරුවන්ට ‌වෙත පණිවිඩයක් නිකුත් කරන ලෝක සෞඛය සංවිධානය නත්තල් සීයා සුවෙන් සිටින බවත් ඉතා ඉක්මණින් තෑගි බෝග රැගෙන පැමිණෙන බවත් පවසයි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වීඩියෝව පහතින් දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!