දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කරයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 25, 2020 FacebookTwitterPinterestWhatsApp මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ පුවත් August 7, 2026 කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි කොටස් වෙළෙඳ පොළ August 7, 2026 මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස් පුවත් August 7, 2026 තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක් පුවත් August 7, 2026