28.2 C
Galle

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද සවස

Published:

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීම්ක අද (28) සවස ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර එහි දී වර්තමාන දේශපාලන තත්ත්වය හා රජයේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කෙරෙන බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!