26.4 C
Galle

රාජ්‍ය පරිපාලනයට කොරෝනා. අමාත්‍යාංශයේ කොටසක් වසා දමයි

Published:

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිරිසිදු කිරීමේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් අද (31) එම අමාත්‍යාංශයේ ආයතන අංශය පිහිටි තුන් වැනි මහළ වසා දමා ඇති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.

එම අංශයේ සේවක සේවිකාවන් සියලු දෙනාත් ආශ්‍රිතයන් වූ අනෙක් පිරිසත් හඳුනාගෙන පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!