ගාල්ලේ 1629ක් නිවෙස්වල කොටුවෙලා පුවත් Published: January 1, 2021 FacebookTwitterPinterestWhatsApp ගාල්ලේ පුද්ගලයන් 1629ක් මේ වනවිට නිවෙස්වලට කොටුවී සිටිති. කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ඔවුන්ට නිවෙස්වලට ම වී ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස උපදෙස් ලබා දී ඇත. එම පුද්ගලයෝ පවුල් 861ක අයත් වෙති. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026