26.1 C
Galle

එංගලන්ත ක්‍රීඩකයෝ මත්තලට පැමිණෙති

Published:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (03) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.

ඔවුන් සංචාරක බුබුළු ආරක්ෂිත ක්‍රමය යටතේ හම්බන්තොට හෝටලයක ලැඟුම් ගෙන සිට පසුව ගාල්ලේ පුහුණුවීම් සඳහා යාමට නිමිතය. ටෙස්ට් තරඟ දෙකකින් යුතු තරඟාවලිය ජනවාරි 14 වැනි දින ගාල්ලේ දී ආරම්භ වෙයි.

Related articles

spot_img
error: Content is protected !!