28.2 C
Galle

ජනපති ලේකම් කාර්යාලයේ STF 35ක් ආසාදිතයි

Published:

ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කිහිප දෙනෙකුට කෙ‍ාරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් නිලධාරීන් 60 දෙනකුගේ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ දී මේ බව තහවුරු වී ඇත. ආසාදිත නිලධාරීන් 35 දෙනා කන්දකාඩු, පූනානි හා කළුතර පොලිස් අභ්‍යාන විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

තවත් පිරිසකට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!