28.2 C
Galle

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොරෝනා

Published:

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 04‍ දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔවුන් නිවෙස්වලම නිරෝධායනයට යොමුකර ඇත.

මේ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!