28.2 C
Galle

කෑගල්ල රෝහලේ රසායනාගාරයටත් කොරෝනා රිංගයි

Published:

කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පීන් 05 දෙනකුට හා රසායනාගාර සහායකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එක් රසායනාගාර සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් අනෙක් සේවකයන් ට අද (10) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම තවත් ආසාදිතයන් 06 දෙනකු සොයාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!