26.8 C
Galle

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්

Published:

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යටතේ තනතුරු කිහිපයට නව පත්වීම් සිදුකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන සහ නව මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර කෘත්‍යාධිිකාරී මණ්ඩලය විසින් පත්කර ඇත.

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු‍ නොවන බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!