26.3 C
Galle

කොග්ගල ඇඟළුම් කම්හලක ආසාදිත පොකුරක්

Published:

කොග්ගල ආයෝජන කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 20 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (14) තහවරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මීට ඉහත ආසාදිතයන් 07 දෙනකු වාර්තා වී සිටීම හේතුවෙන් එහි සේවක සේවිකාවන් සඳහා කරන ලද පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හමු වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!