25.1 C
Galle

මාතර වෙරළේ කාන්තා මළ සිරුරක්

Published:

මාතර නගරයෙ බස් නැවතුම ආසන්න වෙරළේ තිබී කාන්තා මළ සිරුරක් අද (16) හමු වූ බව පොලිසිය පවසයි. ඒ ආසන්න බංකුවක් මත කුඩයක්, පානය කළ කිරි පැකට් කිහිපයක හිස් දවටන රිසිට් පතක් ද තිබී සොයාගෙන ඇත. මියගොස් ඇති කාන්තාව මෙතෙක් හඳුනාගෙන නැත.

එම සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර මහ රෝහල යැවූ බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!