25.1 C
Galle

නෙළුවේ අවදානම ඉහළට

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අද (16) දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් 13 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට නෙළුව හා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි කො‍රෝනා අවදානම තවත් ඉහළට ගොස් ඇති බැවින් සංචරණය හැකිතාක් සීමා කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපදන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!