25.1 C
Galle

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා

Published:

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු 10 දෙනකු කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිත පිරිස අතර වෛද්‍යවරු 05 දෙනෙක්, විකිරණ අංශයේ සේවකයෙක්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සිටිනන බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

ආසාදිත වූ වෛද්‍යවරයකුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ද ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!