25.1 C
Galle

පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකුට කොරෝනා

Published:

පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් පවසයි.

එම සිසුවාගේ මව මදුරන්කුලිය කර්මාන්තශාලාවක සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වී කාරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යවා තිබිණි. එම සිසුවා ඇතුළු පවුලේ සියලු දෙනා නිවසේ ස්වයං නිරෝධානයනට යොමුකර තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම සිසුවා නිරෝධායනයට යොමුකිරීමට පෙර පසුගිය සතියේ පාසල් පැමිණ ඇති බැවින් ඔහු සමඟ සම්බන්ධ වූ සිසු සිසුවියන් 13 දෙනකු හා ගුරු මහත්මීන් තිදෙනකු ද නිරෝධායනයට යොමු කළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!