25.1 C
Galle

භික්ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

Published:

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා ඇතැයි එහි පාලන අධිකාරිය පවසයි.

අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 04 දෙනකුට හා පරිපාලන අංශයේ එක් අයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.  

Related articles

Recent articles

error: Content is protected !!