24.6 C
Galle

අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමතිටත් කොරෝනා

Published:

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට, ඔහුගේ බිරිඳට‍ සහ දරුවාට ද  කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට  අද(18) තහවුරු වූ බව  කළුතර සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, බිරිඳ හා දරුවා කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

error: Content is protected !!