24.6 C
Galle

කොරෝනා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රිංගයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 08 දෙනකු සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයන් අතරින් හමුවී ඇත. සෞඛ්‍ය අමාතයාංශය සඳහන් කරන්නේ ඔවුන්ගේ ආශ්‍රිත වූ 74 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට යොමුකර සිටින බවයි.

Related articles

Recent articles

error: Content is protected !!