24.6 C
Galle

අධ්‍යාපන ඇමති ජී.එල්. නිවසට කොටුවෙයි

Published:

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව දින 14ක කාලයක් සිටීමට සිදුව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!