24.6 C
Galle

ආසාදිතයකු පූනානි මධ්‍යස්ථානයෙන් පළා යයි

Published:

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිතයකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මීතොටමුල්ලේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!