24.6 C
Galle

පැනගිය ආසාදිතයා ඇහැළියගොඩින් අල්ලයි

Published:

පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. ඔහු වාලච්චේන සිට ඇහැළියගොඩ දක්වා පැමිණි ආකාරයත් එහි දී ආශ්‍රිත වූවන් පිළිබඳ තොරතුරුත් විමර්ශනය කරමින් සිටින බව ද පොලිසිය කීවේය.

මෙලෙස පැන ගොස් තිබුණේ කොලොන්නාව මීතොටමුල්ල පදිංචිකරුවෙකි.  

Related articles

Recent articles

error: Content is protected !!