24.4 C
Galle

පාසල් දෙකක් වසාදමයි

Published:

මෙසේ වසාදමා ඇත්තේ දිප්පිටිය අල් ජෙලාල් මුස්ලිම් මහා විද්‍යාලය හා විල්පොළ අල් අර්ෆා ප්‍රාථමික විද්‍යාලයයි.

මෙම පාසල් පිහිටි ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනක් සිදුවන බැවින්, මෙම පාසල් දෙක පැවැත්වීම අවදානම් සහිත බැවින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම විල්පොළ ගමට ඇතුළුවීමට නොහැකි ලෙස පොලිස් මාර්ග බාධක යොදා සංචරණ සීමා පැනවූ බව ද වෛද්‍යවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!