24.4 C
Galle

විද්‍යාලෝක විදුහල්පති ඇතුළු පිරිසක් නිරෝධායනයට

Published:

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට නිරෝධායනය වන ලෙස අද (20) දැනුම් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු රැස්වීමකට පැමිණි 03 දෙනකු ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ඔවුන් මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

විදුහල්පතිවරයාගේ පවුලේ සියලු දෙනාම නිරෝධායනය විය යුතු බවත් දින තුනකට පසු ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!