24.4 C
Galle

යළි විවෘත කළ පසු කටුනායකට ආ පළමු වාණිජ ගුවන් යානය

Published:

ශ්‍රී ලංකාව යළි වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කිරිමෙන් පසු පැමිණි පළමු වාණිජ ගුවන් යානය අද (21) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි තිබිණි.

ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි මෙම යානය උදෑසන 7.40ට කටුනායකට ළඟා වී තිබිණි. ඕමාන් ගුවන් සේවයේ WY 371 දරණ එම යානයෙන් ශ්‍රී ලාංකිකයන් 50ක් පැමිණි බවත් ඔවුන් යුද හමුදාව විසින් නිරෝධායනය සඳහා රැගෙන ගිය බවත් ගුවන් ‍තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!