30.5 C
Galle

ඇලුවීෂියස් විදුහලේ පන්ති විෂබීජහරණය කරයි

Published:

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් ආසාදිවීම හේතුවෙන් එම විදයාලයේ පන්තිකාමාරක විෂබීජහරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ‍

මෙම දරුවා පසුගිය දිනක පාසලට පැමිණි බව වාර්තා වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!