මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.
මෙම දේවස්ථානයේ පියතුමන්ලා 50ක් පමණ නේවාසිකව සිටින බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Published: