30.5 C
Galle

අනුරාධපුරයේ ගමක් හුදකලා කරයි

Published:

අනුරාධපුර දේවානම්පියතිස්සපුර 295 ඒ ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති වී තිබෙන බැවින් එම තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!