30.5 C
Galle

කොරෝනා ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය හික්කඩුවට යවයි

Published:

කොරොනා ආසාදනය වූ බව තහවුරු කරගන්නා ලද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද (23) හික්කඩුවේ පිහිටි කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (22) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කෙරෝනා බව තහවුරු වූ පසු ඇය පීසීආර් පරීක්ෂණයකට ද යොමු වී නිවසේ නිරෝධායනය වී සිටියාය.

Related articles

Recent articles

error: Content is protected !!