30.5 C
Galle

මාතර පුද්ගලික ආයතනයක කොරෝනා පොකුරක්

Published:

මාතර සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේ සේවක සේවිකාවන් 34 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (23) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මාතර පුද්ගලික රෝහල් දෙකක දී එම ආයතනයේ සේවකයන් සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී ආසාදිතයන් කිහිප දෙනකු හමුවීම හේතුවෙන් මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

මොවුන් මාතර දිස්ත්‍රික්කය පුරා පදිංචිකරුවන් වන අතර ඇඹිලිපිටියේ පදිංචිකරුවකු ද සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!