30.5 C
Galle

කොරෝනා ආසාදිතයන් නිවසේ තැබීමේ හැකියාව සොයා බලයි

Published:

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් නිවෙස්වල තැබීමේ හැකියාව පිළිබඳ අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති කොවිඩ් විශ්ලේෂණ කමිටු රැස්වීමේ දී සාකච්ඡා කර තිබේ.

එහිි දී කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දු පුල්ලේ කියා සිටියේ ඔවුන් පළමු දින 10 දී වෛරසය පැතිරීමේ අවදානම වැඩි බැවින් එම කාලයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ ඉතිරි දින 04 වෛද්‍ය නිරීක්ෂණය යටතේ නිවෙස්වල තැබීම සම්බන්ධයෙන් ඇති හැකියාව සොයා බලන ලෙසයි.

Related articles

Recent articles

error: Content is protected !!