32.7 C
Galle

මන්ත්‍රී පොකුර 06 නගී. මන්ත්‍රී දෙදෙනෙක් හා සෞඛ්‍ය ලොක්කත් නිරෝධායනයට

Published:

කොරෝනා ආසාදිත බව තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා පසුගිය 19 වැනි දා පාර්ලිමේන්තුව ට පැමිණ ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ මන්ත්‍රීවරු දෙදෙනා මේ වනවිට නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.

මේ වනවිට පාර්ලිමේන්තු සෞඛ්‍ය ඇමතිවරිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර සෞඛ්‍ය ඇමතිනියගේ ආශ්‍රිතයකු වූ වෛද්‍ය අසේල ගුණවර්ධන ද ස්වයං නිරෝධායනයට යොමුව සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!