32.7 C
Galle

තරඟාවලිය ජයගත් ක්‍රීඩකයෝ කළගුණ දක්වති

Published:

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියේ තරඟ ‍02ක ම පහසුවෙන් ජයගත් එංගලන්ත ක්‍රීඩකයෝ තම කණ්ඩායම දිරිමත් කිරීමට ගාලු කොටුව මත රැඳී සිටි රොබ් ලුවිස් නම් බ්‍රිතාන්‍ය ජාතිකය රොබට් ලුවිස් හට අද (25) ක්‍රීඩාංගණයේ සිටිමින් උපහාර පිදුවේය.

ඔහු බාමිආමි කණ්ඩායමේ සාමාජිකයෙක් වන ඔහු එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් මාස 10කට ආසනන කාලයක් මෙරට රැඳී සිටියේය

Related articles

Recent articles

error: Content is protected !!