32.7 C
Galle

පූගොඩින් කොරෝනා පොකුරක් ?

Published:

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලවකින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 34 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට ඉහත ආසාදිතයන් 05 දෙනකු හඳුනාගැනීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඊයේ (25) තවත් ආසාදිතයන් 29 දෙනකු හමුවී තිබේ.

එම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව  දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!