32.7 C
Galle

කරාපිටියේ අක්ෂි වෛද්‍යවරිය PCR ප්‍රතිඵල ලැබීමට පෙර චැනල් සේවයේ

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍යවරියක් අද (26) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රොහලේ දී පීසීආර් පරීක්ෂණයකට පෙනී සිට එහි ප්‍රතිඵල පැමිණීමට පෙර කරාපිටිය හිරිඹුර පාරේ පිහිටි පුද්ගලික අක්ෂි රෝහලක රෝගීන් බලමින් සිටින බව දැනගන්නට ඇත.

කිසියම් සැකයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ‍ කෙනෙකු එම පරීක්ෂණ වාර්තාව ලැබෙනතුරු නිරෝධායනයේ සිටිය යුතු යැයි සෞඛ්‍ය නීතිවල සඳහන්ව ඇත. නමුත් මේ වෛද්‍යවරිය නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පුද්ලික සේවාවේ යෙදෙන්නේ එහි යන රෝගීන් ද අමාරුවේ දමමිනි.

වෛද්‍යවරුන්ට නිරෝධායන නීති ආදාල නොවීම ගැටලුවක්.

Related articles

Recent articles

error: Content is protected !!