32.7 C
Galle

කොරෝනා වයිරසයේ 3D දර්ශන මෙන්න

Published:

ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් මාස ගණන් රටවල් රැසක් වසා දමා මිනිසුන් නිවෙස්වලට කොටුකිරීමට සමත් වූ කොරෝනා වයිරසයේ 3D රූප රාමු කිහිපයක් චීනයේ සින්ග්හුවා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මාධ්‍යයට එක්කර තිබේ

මේ කොරෝනා වයිරසයේ ඔවුන් විසින් නිකුත්කරන ලද දර්ශන මාලාවයි.

Related articles

Recent articles

error: Content is protected !!