32.7 C
Galle

පුත්තලමේ පාසලක ගුරුවරියකට කොරෝනා

Published:

පුත්තලමේ ආනන්ද ජාතික පාසලේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ගුරුවරිය ආනන්ද ජාතික පාසලේ 06 ශ්‍රේණිය් සිට 11 ශ්‍රේනිය දක්වා පන්ති කිහියකට විද්‍යාව උගන්වන ගුරුවරියයි. ඇයගේ ආශ්‍රිත බව හඳුනාගත් ගුරුවරු 04 දෙනකු මේ වනවිටත් නිරෝධායනයට යොමුකර ඇති අතර ආශ්‍රිද සිසු දරුවන්ට ද නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!