28.6 C
Galle

තවත් රාජ්‍ය ඇමතිවරයකුට කොරෝනා

Published:

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන හෙතෙම පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයාය.

ඇමතිවරයාගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මේ වනවිට කොරෝනා ආසාදනය වූ 07 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

Related articles

Recent articles

error: Content is protected !!