28.6 C
Galle

සීගිරි ගිය පිරිසකට කොරෝනා

Published:

සීගිරියේ චාරිකාවක ගිය බොන්දුපිටියේ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. එම චාරිකාවේ ගිය එක් අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් චාරිකාවේ ගිය තවත් 22නකු ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!