9.3 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක්

මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනය අරමුණු කරගත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකමුතුවක් පසුගිය දා පිහිටුවා ගන්නා ලදී. එහි සභාපතිවරයා ලෙස හිටපු ජාත්‍යන්තර මළල ක්‍රීඩකයකු...

නවකයෝ කොල්කටා පිල දිනවති

නවක ක්‍රීඩකයන්ගේ දස්කම් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට එරෙහිව ඩුබායිහි දී පැවැති තරඟයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම බදාදා (30) සමත් විය....

“රටේ ආර්ථිකය හොඳයි” – මුදල් ලේකම්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම රාජ්‍ය ආදායමෙන් මනාව පැහැදිලි වන බවත් එය පසුගිය අගෝස්තු මාසයේ දී රු. බිලියන 144 ක් දක්වා ඉහළ ගොස්...

ඉදිරි කාලයේ වැවිලිකරුවන්ට විශාල අභියෝගයක්

සියලූම වැවිලි අංශ නියෝජනය කරන වතු කම්කරුවන්ගේ වඩාත් වැදගත්ම ගැටළුව වන වැටුප් සංශෝධනය පිළිබඳව මෙන්ම රජය විසින් කටුපොල් වගාව සඳහා පනවා ඇති තාවකාලික තහනම...

කුකුළු මස්, බිත්තර කර්මාන්තයට විදෙස් සහාය

එක්සත් රාජධානියේ Royal Veterinary College සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව (සම සහභාගිත්වයෙන්) එක්සත් රාජධානියේ ගෝලීය අභියෝග සඳහා පර්යේෂණ අරමුදලෙහි...

අබාන්ස් කොටස් අයිතිය ගැනීමට සොෆ්ලොජික් සැරසෙයි

මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී එකඟ...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට හේතු

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

දුෂ්කර පාසල් සඳහා පුස්තකාල පහසුකම්

දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක්විය. සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික...

වැලිකඩ රැඳවියකු සතුව සිම් කාඩ්පත්

වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් 04ක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සොයාගෙන තිබේ. මාලිගාකන්ද අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු...

ශිෂ්‍යත්වයට විභාග ප්‍රවේශපත්‍රයක් හඳුන්වාදෙයි

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ සියලු විභාග අපේක්ෂකයින් සඳහා ප්‍රථමවරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. මේ...

භූ වැලිකඩ කඩා වැටුණු නිවස ප්‍රමිතියක් නෑ

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව ප්‍රමිතියෙන් තොරව කරන ලද ඉදිකරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. ඔවුන් මෙම ගොඩනැගිල්ල පිළිබඳ කරන...

සූදුවට ගිය මන්ත්‍රී අත්අඩංගුවට

සූදු ක්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම...
error: Content is protected !!