Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාව පිහිටි භූ තැටියේ භූමිකම්පා රැසක්. ඉදිරිය අවදානම් ?
පුවත්
October 3, 2023
ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටි මායිමේ එක දිගට භූමිකම්පා 05ක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය...
වාහන බලපත්‍ර නිවසේ සිටම හදාගන්න ක්‍රමයක් එයි
පුවත්
October 3, 2023
නිවසේ සිට වාහන ආදායම් බලපත්‍රය ලබාගත හැකි ආකාරයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය සකසා ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 2, 2023
කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 9,960ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 686ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 171ක් පහළ යාම...
නාමල්ගේ මඟුලේ බිල, සනත් නිශාන්ත ගෙවා දමයි
පුවත්
October 2, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත්කර තිබූ රුපියල් ලක්ෂ 26ක බිල ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් අද...
අම්බලන්තොට නගරය වැසි ජලයෙන් යටවෙයි
පුවත්
October 2, 2023
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්බලන්තොට නගරය අද (02) ජලයෙන් යට වී තිබිණි. වළවේ ගඟ අම්බලන්තොට නඟරයෙන් ගලා ගොස් ඒ ආසන්නයෙන් ම මුහුදට එක්වුව ද මෙලෙස නගරය...
නායයාමේ අවදානමක් නිසා පාසලක් වසා දමයි
පුවත්
October 2, 2023
නායයාමේ අවදානමක් හේතුවෙන් කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලික කණිෂ්ඨ විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පවතැනි අධික වැසි තත්වය හේතුවෙන් මෙම පාසලේ දමෙහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ...
මගීන් කම්බස් කරන, බස්වලට පොලිසිය එරෙහි වෙයි
පුවත්
October 2, 2023
අමතර උපාංග සවිකරමින් අනතුරුදායක ලෙස මගී ප්‍රවාහනය සඳහා යොදාගත් බස් රථ 58ක් සහ ඒවායේ හිමිකරුවන් පොලිස් රථවාහන කොට්ඨාසයට කැඳවා දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට...
වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
පුවත්
October 2, 2023
වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් යුගලයකට පිරිනමා තිබේ. ඒ අනුව මෙම ත්‍යාගය හිමිව...
වඳින්න ගිය දේවාලය ඔළුවට කඩා වැටෙයි: 09ක් මරුට
පුවත්
October 2, 2023
මෙක්සිකෝවේ වෙරළබඩ තමවුලිපාස් ප්‍රාන්තයේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ තවත් 20 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවයි. සියුඩැඩ්...
“තෙරුවන් සරණින්” මුදල් ගැරූ හොර නාහිමි රිමාන්ඩ්
පුවත්
October 2, 2023
මල්වතු මහා නා හිමියන් ලෙස පෙනී සිටිමින්, පුද්ගලයන් රට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නුවරඑළිය...
ෂෙඩ එකෙන් ෂෙඩ් එකට වෙනස් වූ තෙල් මිල
පුවත්
October 2, 2023
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු මෙරට තෙල් අළෙවි කරන සියලු ආයතන විසින් ඊයේ (01) සිට ඉන්ධන මිල වැඩිකර තිබේ. ඉන්ධන වර්ගයලංකා ඛනිජ තෙල් නීතිගත...
“අනේ පුතේ යන්න එපා” අම්මාගේ කීම නොඇසූ පුතාට සිදු වූ දේ
පුවත්
October 1, 2023
"පුතා වතුරට බැහැපු ගමන් මෝයකට පැත්තට දුවගෙන ගියා. මම කෑ ගැහුවා යන්න එපා කියලා. එයා කියන දේ ඇහුවේ නෑ. ඒ එක්කම ලොකු රැල්ලක් ඇවිත්...
1
...
219
220
221
...
1,073
Page 220 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok