spot_img
spot_img

පුවත්

බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ ලක්ෂයේ සීමාව පසුකරයි

බ්‍රිතාන්‍යය කොවිඩ් මරණ 100,000යේ සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවෙන් පසු කොරෝනා මරණ ලක්ෂය පසුකළ පස්වන රට වන්නේ...

පාසලට දේශපාලන බලපෑම් එපා යැයි කියා ගුරුවරු පාරට බසිති

ශිෂ්‍යත්වයෙන් සමත් දරුවන් ඇතුළත් කිරීමට පිහිටුවන ලද රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට දේශපාලන අතපෙවීම් හේතුවෙන් දක්ෂ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ගුරුවරු, දෙමාපියෝ සහ ආදි...

මන්ත්‍රීවරියගෙන් ගුටි කෑ සභාපති රෝහලේ

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් තමන්ට පහරදුන්නේ යැයි කියමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ අද (27) කන්දකැටිය පොලිසියට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ...

පාස්කු කොමිසම අදින් අවසන්. ප්‍රහාරය පසුපස අදිසි හස්තයක් ගැන කියයි

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අද (27) සවස 4.00ට පැවැත්වීමට නියමිත සමාප්ති සැසියෙන් අනතුරුව නිල වශයෙන් අවසන්වීමට...

පානදුර ඝාතනයේ සුළමුල හෙළිවේ

පානදුරේ පල්ලිමුල්ලේ දී සඳුදා (25) වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ආරවුලක් හේතුවෙන් සිදුවූවක් යැයි පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා ද මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු...

අම්බලන්ගොඩ ෂෙඩ් එකේ ආරවුලක්. පෙට්‍රල් හා භූමිතෙල් කළවම් කරලා

අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වානෙ යන අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27) එහි පැමිණි විරෝධය දැක්වූ...

කොරෝනා නිසා පාසලක් වසා දමයි

සිසුන් අතර කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් හැටන් බොස්කෝ විද්‍යාලය අද (27) සිට නැවත දැනුම් දෙනතුරු තාවාකාලකිව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

තවත් රාජ්‍ය ඇමතිවරයකුට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන හෙතෙම පොල්, කිතුල්,...

වරාය හෙට සිට අකුරට වැඩ

වරාය වෘත්තීය සමිති හෙට (28) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ශ්‍යාමල් සුමනරත්න පවසයි. නැගෙනහිර පර්යන්තයේ...

දකුණේ කොරෝනා ආසාදිතයන් 2,500 ආසන්නයට

දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,416 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන...

මන්ත්‍රීවරු පීසීආර් මඟහැරලා

කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණවලට යොමුවන ලෙස කතානයක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ආයාචනා කළ ද මේ දක්වාම පීසීආර් පරීක්ෂණ...

රාජකීය විද්‍යාලය ගුරු භික්ෂුව භාර නොගනීමේ සිද්ධියක් පොලිසියටත් යයි

කොළඹ රාජකීය විද්‍යාලයේ බුද්ධ ධර්ම විෂය ගුරුවරයකු ලෙස පත්වීම් ලබා පැමිණි තමන්ට වැඩ භාර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේයැයි කයිමින්...

Recent articles

error: Content is protected !!