24 C
Galle

පස්සර බස් අනතුරකින් 14ක් මරුට

Published:

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් 14 දෙනකු මියගොස් 30 දෙනකු තුවාල ලබා ඇතැයි

මොණරාගල-බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව අසළ දී මෙම අනතුර සිදුව ඇත. ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බසයක්  අද (20) උදෑසන 7.15ට පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් අනතුර සිදුව ඇත. ‍

පොලිසිය පවසන්නේ බසය අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරැළී ඇති බවයි. බස් රථයේ රියදුරා ද එම ස්ථානයේ ම මියගොස් සිටිය දී ඔහුගේ සිරුර සොයාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!