25.3 C
Galle

දේවානි එළවන්න ඇමතිවරුන්ගෙන් යෝජනා (වීඩියෝ)

Published:

ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේ දී වන රක්ෂිතයකින් ඉඩම් ලබාගෙන ඒවා වන්දි වශයෙන් පිරිනැමීමේ යෝජනාවකට ගම්පහ දිස්ත්‍රික් දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක විරුද්ධව අදහස් දැක්වූවාය.

එහි දී රැස්වීමේ මුලසුන දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ දේශපාලනඥයන් ගන්නා තීරණ නිලධාරීන් විරුද්ධව වැඩ කරමින් මිනිසුන් අමාරුවේ දමන බවයි.

දේවානි ජයතිලක ගැන අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසන්නේ මේ ‍රටට වින කරන දේවානිලාව එළවා දැමිය යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!