25.8 C
Galle

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

Published:

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර වැඩි ජන්ද 11 කින් සම්මත වුවා.

එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මණ්ඩලයේ 46 L-1 Rev යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී ජන්ද ප්‍රකාශ කිරීමක් සිදුකෙරුණා.

එහිදී එම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කෙරුණා. ජන්දය භාවිතා නොකර සිටිය රටවල් සංඛ්‍යාව 14ක්. ඉන්දියාව, ජපානය හා නේපාලය ද ඡන්දය ප්‍රකාශ නොකළ අතර පකිස්තානය හා බංග්ලාදේශය යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කරන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!