26.9 C
Galle

වීරකැටියේ පාසල් 04ක් හා සති පොළ වසා දමයි

Published:

වීරකැටියේ කොරෝනා ආසාදිතයන් 15 දෙකු හමුවීම හේතුවෙන් පාසල් 04ක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛය අංශ පවසයි. මෙම ආසාදිතයන් අතර ගුරුවරියක ද සිටියි.

විරකැටිය රාජපක්ෂ ජාතික පාසල, ප්‍රාථමික පාසල, මණ්ඩාඩුව මහා විද්‍යාලය, කොණ්ඩගල සිංගප්පූරු ශ්‍රී ලංකා මිත්‍රත්ව බාලිකා විදුහල හෙට (26) දිනයේ මෙසේ වසා දමා තිබේ. එමෙන්ම වීරකැටියේ පවත්වාගෙන යන පෙර පාසල් සහ උපකාරක පන්ති ද සතිපොළ ද තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනආරච්චි පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!